Dubai Sri Lankaramaya

Dubai Sri Lankaramaya for PC

Current Version:1.10.1Last Updated: 2024-05-03

Game Info

මෙය ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ නිල යෙදුමයි.

ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානය මගින් මෙම දේශයෙහි සිදු කරනු ලබන සාසනික කටයුතු පහසුවෙන් සිදුකර ගැනීමට මෙන්ම විහාරස්ථානයේ සියලුම ශාසනික තොරතුරු සන්නිවේදන කටයුතු කර ගැනීට මෙම යෙදුම මගින් බෞද්ධ ඔබ සැමට පහසුකම් සපයා දී ඇත. මෙම යෙදුම හරහා ඔබට ලබා ගත හැකි පහසුකම් පහත පරිදි ඉදිරිපත් කළ හැක.

✅ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානයේ නේවාසික වැඩ සිටින මහා සංඝරත්නය උදෙසා උදෑසන දාන දහවල දාන වෙන්කරවා ගැනීම.
✅සවස බුද්ධ වන්දනාව භාර ගැනීම.
✅ඉරිදා දින සිල් සමාදන් වන පිරිසට දහවල සිල් දානය හා හවස ගිලන්පස දානය භාර ගැනීම.
✅පොහොය දිනවල සිදුකරනු ලබන උදෑසන කිරිපිඬු පූජාව, දහවල දෙතිස් වෑංජන සම්බුද්ධ පූජාව හා පොහොය දින සිදු කරන මල් සැරසිලි දායකත්වය භාර ගැනීම.
✅නිවෙස් වල සිදුකරනු ලබන දාන පින්කම්, බණ පිංකම්, පිරිත් පින්කම්, මතක වස්ත්‍ර පූජා හා වෙනත් පින්කම් සඳහා ස්වාමීන් වහන්සේලා වඩමවා ගැනීමට දින වෙන් කර ගැනීම.
✅ලංකාරාමයේ චිර පැවැත්ම උදෙසා සිදුකරනු ලබන ආරාම පූජා දායකත්වය භාර ගැනීම.
✅දාන පිළිබඳ සියළුම තොරතුරු දැනගැනීම.
✅ලංකාරාමය මගින් සිදු කරනු ලබන විශේෂ පින්කම් සඳහා සහ සම්බන්ධ වීමට හා දායකත්වයන් භාර ගැනීමට අවස්ථාව ලබා ගැනීම.
✅ඔබ විසින් බාරගන්නා ලද දානය පිළිබඳව ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමග හෝ වගකිවයුතු ගිහි පින්වතෙකු සමඟ දැනගැනීමට අවශ්‍ය දේවල් සාකච්ඡා කිරීමට හැකි වීම හෙවත් live chat පහසුව.
✅සංවිධායක කමිටු සාමාජිකයන් අතර සිදුකරන chat group වලට සම්බන්ධ වීමේ හැකියාව.
✅ලංකාරාම විද්‍යුත් පුවත්පත පරිශීලනය කිරීමේ පහසුකම හා එම ලිපි සමාජ මාධ්‍යවල බෙදා හැරීමේ පහසුකම.
✅විහාරස්ථානය මගින් සිදුකරනු ලබන ඉදිරි පින්කම් පිළිබඳ ඉක්මනින් දැනගැනීමට ඇති හැකියාව.
✅ඩුබායි ලංකාරාමය හා සම්බන්ධව ඔබ විසින් සිදු කරනු ලබන පින්කම් අනික් සත්පුරුෂ පින්වතුන් අතර බෙදා හැරීමේ පහසුව හා ඒ සියලු පින්කම් ඡායාරූප සහිතව ඔබේ ගිණුම තුළ සුරක්ෂිතව තබාගෙන පින් පොතක් සේ නඩත්තු කරගෙන යෑමේ පහසුව.
✅සංවිධායක කමිටු පිළිබඳ තොරතුරු දැනගැනීම හා එම කමිටු සමග සහ සම්බන්ධ වීමට අවශ්‍ය පහසුකම් ලබා ගැනීම.
✅අපේ සන්නිවේදන ජාලය පිළිබඳ සියලුම තොරතුරු නිවැරදිව දැන ගැනීමේ හැකියාව.
✅අප විසින් පවත්වාගෙන යනු ලබන වීඩියෝ පුස්තකාලය පරිහරණය කිරීමේ හැකියාව.
✅අපගේ විහාරස්ථානයට පැමිණෙන ආකාරය හා විහාරස්ථානය පිහිටි ස්ථානය සේම විහාරස්ථානය සමග සම්බන්ධ වීමට හැකි ආකාරයන් දැනගැනීම.
✅විහාරස්ථානයේ විශේෂ දැන්වීම් පුවරුව බලා ගැනීමේ හැකියාව.
✅විහාරස්ථානයේ විශේෂ පින්කම් ඇතිවිට notification මගින් ඒ පිළිබඳව ඔබ වහා දැනුවත් වීම.

ඉහත සඳහන් කරන ලද සියලු පහසුකම් අත්විඳීම සඳහා මෙම යෙදුම බාගත කොට ඔබගේ දුරකථන අංකය නම හා ඡායාරූපයක් ඇතුලත් කොට අප සමග සම්බන්ධ වීමට ඔබ සියලු දෙනාටම මෙත් සිතින් සිහිපත් කරමු. මෙම යෙදුම සකස් කොට පවත්වාගෙන යෑම සඳහා අපට අනුශාසනා ලබාදෙන ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානාධිපති හා ප්‍රධාන සංඝනායක අතිපූජනීය මිරහවත්තේ පඤ්ඤාසිරි ලොකු ස්වාමීන් වහන්සේටද, මෙහි තොරතුරු පළ කිරීමෙන් සහයෝගය ලබාදෙන අපගේ ඩුබායි ලංකාරාම නිල මීඩියා ගෘප් එකටද, මේ සඳහා මූල්‍යමය දායකත්වය ලබා දෙන සත්පුරුෂ පින්වතුන් හැමදෙනාටම ද, මෙම යෙදුම ඉතා විශ්වාසනීයව හා ආකර්ෂණීයව සකස් කරන ලද Teskill Technologies ආයතනයේ සියලු දෙනාටද, පරිහරණය කරන ඔබ සියලු දෙනාටද මේ මහා පාරමි කුසලය එකම කල්‍යාණ මිත්‍ර පෙරහරක යාව නිබ්බාන වේවා.

කෘත්‍යාධිකාරී හිමි
අතිපූජනීය නාමල්ගමුවේ විජය සීල හිමි.
ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානය - ඩුබායි UAE
Phone: +971588320990, +971524226939
Email: dubaisrilankaramaya@gmail.com

How to Download and Play Dubai Sri Lankaramaya on PC

  • 1
    Download and install LDPlayer X on your PC.
  • 2
    Enter and search for Dubai Sri Lankaramaya in the search bar at the top left corner.
  • 3
    Click on "Install" to download Dubai Sri Lankaramaya automatically.
  • 4
    Once the installation is completed, click on "Open".
  • 5
    The game will be launched in LDPlayer automatically. Enjoy!
  • 6
    You can also click on the game icon of Dubai Sri Lankaramaya in LDPlayer homepage to start playing.

Advantages of Playing Dubai Sri Lankaramaya on PC with LDPlayer X

Wider Screen

The larger PC screen allows you to capture clearer visual details in Dubai Sri Lankaramaya.

Customized Control

Play games with mouse, keyboard & controller with your own customized setting, guaranteeing a gaming experience for Dubai Sri Lankaramaya comparable to actual PC gaming.

Multi-instance & Synchronizer

Log in to multiple game accounts or play multiple games at the same time. A great time saver for rerolling.

Higher FPS

With more realistic and smooth visual effect, and more coherent action, visual experience and the sense of immersion for Dubai Sri Lankaramaya is greatly optimized.

Game Assistant

Use scripts to simplify complex task processes and complete tasks automatically. Enjoy your game with ease.

Video Record

Record highlights or operation processes in Dubai Sri Lankaramaya to share with your friends.

Computer Configuration for Dubai Sri Lankaramaya PC Version

Configuration
Recommended Configuration
Minimum requirement
System

System

Win10 64-bit or higher, including OpenGL 4.x

System

Win7 / Win8 / Win8.1 / Win10
CPU

CPU

8th Gen Intel Core i3-8100 4-core or higher, with VT enabled

CPU

Intel or AMD CPU Processor x86 / x86_64, with VT enabled
GPU

GPU

NVIDIA GeForce GTX1050 Ti 2GB or higher

GPU

Windows DirectX 11 / OpenGL 4.0 Graphics Driver
Memory

Memory

8GB or more

Memory

At least 2GB RAM
Storage

Storage

10GB or more available space for installation disk, 2GB or more available space for system disk

Storage

At least 1GB available memory

Dubai Sri Lankaramaya - FAQ

Q: Is LDPlayer X safe for players?

LDPlayer X respects player privacy and prioritizes the protection of user personal information. Feel free to use it and indulge in the joy of gaming without worry. Using LDPlayer to play Dubai Sri Lankaramaya for pc, you don't have to worry about any privacy violations.

Q: Can I play Dubai Sri Lankaramaya on PC?

Dubai Sri Lankaramaya is a/an Social game developed by TesKill. With LDPlayer X, the best gaming platform on PC, you can play Dubai Sri Lankaramaya on PC with a gaming experience comparable to actual PC gaming.

Q: Why is LDPlayer X the best platform to play Dubai Sri Lankaramaya on PC?

LDPlayer X, as a one-stop mobile gaming platform owned by LDPlayer, meets all your needs for playing mobile games on your PC:
The powerful built-in Android emulator lets you immerse yourself in every small detail of the game.
Additionally, it allows you to simply play numerous popular games in your browser, such as Brawl Stars and Roblox.
You can also enjoy the best top-up discount for popular games on LDShop.

As a one-stop mobile gaming platform, LDPlayer X lets you enjoy mobile games on its powerful built-in Android emulator, LDPlayer, or in a browser through its cloud gaming technology. It also offers the best top-up discounts for many popular games. In a word, it's designed to meet all your needs for playing mobile games on your PC.

Contact Us

Business Inquiry: robert@ldplayer.net

Email Support: support@ldplayer.net

LD GAME Customer Service: ldgame@ldplayer.net(For LDPlayer account & recharge problem)

About Us

About Us

©2022 LDPLAYER.NET , ALL RIGHTS RESERVED.JUST OKAY LIMITED ,6/F MANULIFE PLACE 348 KWUN TONG ROAD KL HONGKONG